twitter
    Find out what I'm doing, Follow Me :)

Free Softwares



Malware Bytes






ඔබගෙ චොම්පුටරයේ තිබෙන මල්වෙයාර් හින්ද කොම්පුටරයේ ගොඩක් ස්ලොව් ද ? මට හම්බුනා සොෆ්ට්වෙයාර් එකක් , විනාඩි අටෙන් ඔබගෙ කොම්පුටරයේ තිබෙන සියලුම මල්වෙයාර් ටික ඓන් කරල දමනවා. මේ සොෆ්ට්වෙයාර් එකෙන් හඩුනාගත හැකිය ඔබගෙ කොම්පුටරය ස්ලොව් කරන්නෙ කුමක්ද කියා.
මම මේ සොෆ්ට්වෙයාර් එක දැන් අවුරුදු ගානක් තිස්සෙ පවිච්චි කරනව, දැනට මට හම්බෙල තියෙන හොදම සොෆ්ට්වෙයාර් එක මෙක තමයි.සමහර කට්ටිය මෙක ගැන දැනටමත් දන්නව ඇති.
හොදම වැඩේ තමයි මෙක ඇවිත් ‍ෆ්‍රී සොෆ්ට්වෙයාර් එකක්. ඔන කෙනෙකුට මේක ඩෞව්න්ලෝඩ් කර ගත හැකිය. මේක ‍ෆ්‍රී දුන්න කියල කිසිම බයක් වෙන්න දෙයක් නහ.
ඔය කට්ටිය කැම්තිනම් ඔය සොෆ්ට්වෙයාර් එක පල්ලෙහය්න් බාගන්න.


ඔන්න ඔය පල්ලෙහ තියෙන ඩොව්න්ලෝඩ් කියන අකුරු ටික හරි ඊට එහ පැත්තෙ තියෙන පින්තුරෙ හරි ක්ලික් කරල බාගන්න . 
මාව විශ්වාස නැත්නම් මෙන්න මෙ විඩියො පටිය බලන්න









 



ඔයාල මේකට කැමති නම් පොඩි කොමෙන්ට් පාරක් දාන්න (පල්ලෙහ)





AVG Anti-Virus Free Edition 2011






Although AVG has flagged a little in the past few years, AVG Anti-Virus Free 2011 breathes some new life into one of the most popular security programs around with a shorter install, better usability, and faster scans.

ReviewThe never-ending mantra chanted by security suite vendors sounds a lot like "faster scans, easier to use, better performance," and AVG has released a new version that it says accomplishes all three. Certainly, the scans are faster, it does install more quickly, and some tweaks to the interface have made it easier to use. However, changes to the engine that powers the detection and removal of threats has made it hard to come to a conclusion until independent labs return their efficacy results later this year.


Installation The Download Now link will download an installer file to your desktop. Remain online and double-click the installer to proceed with the actual download. 


 Download this software (<<---- click here)

Please Join the site or leave a Feed back below ( in the comment area) if you like this software, more softwares will be available in the future  :)


6 comments:

  1. Thank you for this software . I was searching for a software like this which i can get for free. Thank you again Naveen :)

    ReplyDelete
  2. එල එල . බොහොම ඉස්තුති යාළුවා. එල software එක .

    ReplyDelete
  3. ela ne kollo. patta baduwak bola meka.thanks wewa.
    math oka downlode kora.thanks kollo,

    ReplyDelete
  4. yako patta wadak,uba maru buwa ne,ela ela.thawa dewal thiyenam dipanko

    ReplyDelete
  5. වැඩේනම් පට්ට කොල්ලෝ... මෙහෙම සිද්දියක් අහලා තිබුනට මේච්චර දේවල් කරනවා කියලා දැනගත්තේ අද තමා..මේක අනිවා දාගන්න ඕන.. ජයෙන් ජය..

    ReplyDelete

Protected by Copyscape Duplicate Content Check